Herb Line Gluta Arbuteen Anti Blemish Pigmentation Night Cream
Reference: itm4661
NO Options
Secure Payment
Delivery Support
Return / Exchange Support
මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්.
සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..
ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්.
Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්.
හිරු එලියට සම පිච්චිලා නම්.
ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්.
විටමින් C + + අගයක් ගන්නා මෙම නිෂ්පාදනයෙන් උඹට සමේ ඇති වී තිබෙන අඳුරු ලප ( Dark Spots ), කුරුලෑ ලප ( Acne Marks ), ගර්භනී මව්වරුන්ගේ ඇදුනු සම, ( Stretch Marks ), හිරු එළිය නිසා පිවිසුණු ලප ( Sun Burns ), ඒ වගේම අත් යට කලු වීම් ( Under - arm ), අඳුර දණිස් හෝ වැලමිට ප්‍රදේශ මේ ආදී වූ සියලු ලප ගැන සඳහා වඩාත් සුදුසුයි *සංවේදී සමක් ( Sensitive Skin ) තිබෙන පුද්ගලයකු නම් භාවිතයේ බාවිතයේදී සැලකිලිමත් වන්න.
භාවිතය :- රාත්‍රී කාලයේ පමණක් භාවිතා කරන්න.
- Price Rs.1950
- Stock StatusLow Stock
- BelloseNot Applicable
You Might Also Like
Explore more products from the same category.